Sunday, June 14, 2015

නාම පද

නාම පද පිළිබද පිටුවට පිවිසෙන්න.......

Friday, June 12, 2015

Vowels and Consonants (ස්වර හා ව්‍යංජන)

ඉංග්‍රීසි හෝඩිය ස්වර (Vowels) හා ව්‍යංජන (Consonants) ලෙස කොටස් දෙකකට බෙදනු ලැබේ. මෙහිදී තනිව ශබ්ද කළ හැකි අකුරු ස්වර ලෙසද ඒම ස්වරයන්ගේ සහය අැතිව කියවිය හැකි අකුරු ව්‍යංජන ලෙසද අපට හදුනාගත හැක.

ස්වර අකුරු 5කි,
                       A E I O U

            ඉතිිරි අකුරු 21 ව්‍යංජන වේ.

නිදසුනක් ලෙස A අක්ෂරයේ ශබ්දය සිංහලෙන් ලෙස වේ. නමුත් B අක්ෂරයේ ශබ්දය බ් ලෙසද ඒය ලෙස ශබ්ද කිරීමට නම් Ba ලෙස ලිවිය යුතුය.
              මේ අාකාරයට සියලුම ව්‍යංජනාක්ෂර ස්වරයන්ගේ සහය අැතිව ශබ්ද කළ යුතුය.

     ඉංග්‍රීසි භාෂාවේ මෙම ස්වර අක්ෂර 5ට නියමිත වූ ශබ්ද රටාවක් අැත. ස්වර ශබ්ද (Vowel sounds) මූලිකව 15ක් පමණ වේ. (ඉංග්‍රීසි භාෂාවේ සම්පූර්ණ ශබ්ද 35ක් පමණ අැත.)      ඒ් පිළිබදව අප ඉදිරි පාඩම් වලදී වැඩිදුර සාකච්චා කරනු ලැබේ.

Thursday, June 11, 2015

ඉංගිරිසි හෝඩිය...

ඉංග‍ිරිසි භාෂාවේ අකුරු 26 කි.
A B C D E F G H I J K L M N O P Q R S T U V X Y Z
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z

(ඉහත ඉහළ පෙලින් දක්වා අැත්තේ capital අකුරු වන අතර ඊට පහළින් simple අකුරු වේ....)


මෙම අකුරු 26 කොටස් දෙකකට බෙදනු ලැබේ.

ඒ් ගැන ඊළග ලිපියෙන් සාකච්චා කරමු.

Monday, May 11, 2015